![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ඊයේ(13) සිදු විය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ X පණිවුඩයක දැක්වුණේ, ඔවුන් ඉන්දීය - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.