COLOMBO (News 1st) –ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ නවතම එක්දින ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මීට පෙර ඔහු එම ශ්‍රේණිගතකිරීම්හි රැඳී සිටියේ තුන්වැනි ස්ථානයේ ය.
ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් තවදුරටත් එහි පෙරමුණේ පසු වෙයි.