![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ආදරවන්තයින්ගේ දිනයට කළින් ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේදී අනාරක්ෂිත ස්ථානවලට යාමට පෙර
ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීව්තය ගැන දෙවරක් සිතන්න යන්නයි.
කාන්තා ඔබට සිදුවන ඕනෑම හිංසනයකදී 109 දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
අදාළ නිවේදනය පහතින්