ජනපති යළි දිවයිනට

එක්සත් අරාබි එමීර් සංචාරය අවසන් කරමින් ජනපති දිවයිනට

by Staff writer 13-02-2025 | 9:22 AM

COLOMBO (News1st) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන්දින නිල සංචාරය නිමකරමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා යළි දිවයිනට පැමිණ තිබේ.