අදත් පැයක විදුලිය කප්පාදුවක්...

අදත් පැයක විදුලිය කප්පාදුවක්... - බලශක්ති අමාත්‍යාංශය

by Staff writer 13-02-2025 | 8:26 AM

COLOMBO (News 1st) - අදත් (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.