ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා පළමු එක්දින ක්‍රිකට් තරගය අද

by Staff writer 12-02-2025 | 10:40 AM

COLOMBO (News1st) - සත්කාරක ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද(12) පැවැත්වේ.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.