![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, දැනට මේ සඳහා පනතක් ක්‍රියාමත්මක වුවද එය ශක්තිමත් නොවන බවයි.
පවතින පනත යටතේ සෑම පෞද්ගලික වෛද්‍ය ආයතනයක්ම ලියාපදිංචි විය යුතු වන අතර එහෙත් එැවනිනක් මේ වනවිට සිදු නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
ඒ අනුව සෑම පෞද්ගලික වෛද්‍ය ආයතනයක්ම ලියාපදිංචි කර ඒවා නියාමනය සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට සඳහා නව නීති කඩනිමින් සම්පාදනය කෙරෙනු ඇති.
නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ යටතේ පෞද්ගලික වෛද්‍ය ආයතනවල සිදුකරන රසායනික සේවා, පරීක්ෂණ ආදී ගාස්තු මෙන්ම ඒවායේ නේවාසික රෝගීන්ගෙන් අයකරන ගාස්තු පිළිබඳව ද මිල නියාමනය කරන බවයි.