පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ - ලිට්‍රෝ සභාපති

by Staff writer 12-02-2025 | 9:26 PM

COLOMBO (News 1st) -

පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක පවතින මිලටම අලෙවි කෙරෙනු ඇති.