මුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්

පානදුර මුහුදේ දියනෑමට ගිය පිරිසක් අතුරින් එක් අයෙක් අතුරුදන්

by Staff writer 12-02-2025 | 10:09 PM

COLOMBO (News 1st) -

පානදුර මුහුදේ දියනෑමට ගිය පිරිසක් අතුරින් එක් අයෙක් අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි.

තවත් 12 දෙනෙකු බේරා ගෙන තිබේ.