![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී 214ක් රැස් කළේ ය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක චරිත් අසලංක ලකුණු 127යි.
ලකුණු 215ක ඉලක්කයකින් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මුල් පෙල කඩුලු 4 ලකුණු 31කදී බිඳ වැටිණි.
ඇලෙක්ස් කේරි ලකුණු 43යි.
මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 215ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 165ක් පමණයි.