![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඊයේ (08) දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 211ක්.
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 54ක් ඉදිරියෙන් සිටී.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 414කි.
ස්ටීවන් ස්මිත් සහ ඇලෙක්ස් කේරී ශතක රැස් කළේ ය.