ඒ, සිදුව ඇති විදුලිය බිඳවැටීම හේතුවෙන් ය.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ජල විදුලි නිෂ්පාදනයෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට හැකිවෙතැයි අපෙක්ෂා කරන බවයි.