ඒ, රාගම තලගොල්ල ප්‍රදේශයේදීයී.
සැකකරු පසුගිය 5 වැනිදා එම කාන්තාව සිටි නිවසට ඇතුලුවී තිබුණේ, මුදල් සහ දේපොළ සොරා ගැනීමේ අරමුණින්.
එම අවස්ථාවේ කාන්තාව කෑගැසීමත් සමග සැකකරු, ඇගේ ගෙල කපා ඝාතනය කර පළා ගොස් තිබුණි.
CCTV දර්ශන ඔස්සේ කළ විමර්ශනවලට අදාළව අද(08) පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
39 හැවිරිදි ඔහු, හිටපු යුද හමුදා සෙබළෙකි