![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
දකුණු අප්‍රිකාවේ ඉඩම් ප්‍රතිපත්තිය සහ දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් පවරා තිබීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපතිවරාය මෙම තීරණය ගෙන ඇත.
දකුණු අප්‍රිකාවේ ඉඩම් ප්‍රතිපත්තිය යනු වන්දි ගෙවීමකින් තොරව රජයට ඉඩම් පවරා ගැනීමට ඉඩ සලසන නීතියකි.
වර්ණ භේදවාදය පැවති සමයේ සුදු ජාතීන් විසින් දකුණු අප්‍රිකානු කළු ජාතිකයන් බලහත්කාරයෙන් ඔවුන්ගේ ඉඩම්වලින් ඉවත්කරනු ලැබුවේ ය.
නව නීතිය මගින්,එලෙස පැහැරගත් ඉඩම් වන්දි ගෙවීමකින් තොරව යළි ලබා ගැනීමට ඉඩ සැලසේ.
දකුණු අප්‍රිකාවේ සුදු ජනතාවට ඉන් අසාධාරනයක් හා වෙනස් කොට සැලකීමක් සිදුවන බවට සලකමින් අමෙරිකාව මෙම නීතිය අනුමත නොකරයි.