ඇණවුම් කළ පළමු වාහන තොගය ලබන 25න් පසු දිවයිනට

ඇණවුම් කළ පළමු වාහන තොගය ලබන 25න් පසු දිවයිනට - වාහන ආනයනකරුවන්ගේ සංගමය

by Staff writer 08-02-2025 | 1:12 PM

COLOMBO (News1st) - මෙරටට ඇණවුම් කළ පළමු වාහන තොගය ලබන 25 වැනි දායින් පසු දිවයිනට ළඟා වන බව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

අද(08) පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, පළමු අදියරේදී වාහන 1000ක් පමණ ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.