![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, සේවක හිඟයට පිළියමක් ලෙස මෙම තීරණයට එළැඹී බවයි.
ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
කොන්දොස්තර හා රියැදුරු පුරප්පාඩු හේතුවෙන් ලංගම සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට බාධා මතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.