ඒ, ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීයී.
2015 වසරේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස්, දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත් දෙනෙකුට, යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල මරණ දඬුවම නියම කළේය.
විත්තිකරුවන් අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ, අදාළ තීන්දුව නීතියට පටහැනිව දී ඇති බැවින්, එය අහෝසි කර, තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමිනි.