![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඓතිහාසික ගාලු කොටුව කේන්ද්‍රකරගනිමින්, පෙබරවාරි 9 වැනිදා දක්වා සාහිත්‍ය උළෙල පැවැත්වේ.
සාහිත්‍ය සාකච්ඡා, සහ වැඩමුළු මෙන්ම ප්‍රදර්ශන කුටි ඇතුළු අංග රැසක් ගාලු සාහිත්‍ය උළෙලට ඇතුළත්.
ඒ අතර පිහිටි ගම්මැද්ද කුටියටත් කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.
ගම්මැද්ද මගින් ගාල්ල නාකියාදෙණිය උඩුගම ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයට ලබා දුන් පුස්තකාලයට අවශ්‍ය පොත් පත් පරිත්‍යාග කිරීම සඳහා, ප්‍රදර්ශනයට පැමිණින ඔබට අවස්ථාව හිමිවේ.
මේ පොත් පත් කියවන්න වගේම, පොත් කියවන්න කැමති දූ දරුවන් වෙනුවෙන් පොත් පත් පරිත්‍යාග කරන්නත් හිමිවන කදිම අවස්ථාවකි.
2025 ගාලු සාහිත්‍ය උළෙල ඊයේ දිනයේ ආරම්භ විය.