![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ, ජනාධිපති කාර්යාලයේදීයී.
ඒ යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3 ක විස්තීරණ ණය පහසුකම් යටතේ තුන්වැනි සමාලෝචනයෙන් පසු මේ වන විට කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණ ඇත.
ඊට අදාළ කරුණු මෙම මාසයේ අවසානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විස්තීරණ ණය මුදලේ සිව්වැනි වාරිකය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 333 කි.