ජනපති UAE නිල සංචාරයක...

ජනපති ලබන 10 සිට 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක...

by Staff writer 05-02-2025 | 9:15 PM

COLOMBO (News 1st) - 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 10 සිට 13 දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ,  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකරන බවයි.

වෙනත් ලිපි