නිදහස් දවසේ කොළඹ එනවානම් මේ ටික දැනගෙන එන්න!

by Staff writer 03-02-2025 | 5:03 PM

COLOMBO (News 1st) - නිදහස් දින සැමරුම සම්බන්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (03) පෙරවරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ දී පැවැත්විණි.

මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා එහිදී අදහස් දැක්වීය.