තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස් කරගෙන සිටියදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 165කට සීමා වුණා.
ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 247ක් පමණයි.