.webp)
ඊයේ(31) ආරම්භ වූ එම මෙහෙයුම ලබන 02 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
පූර්ණ කාර්ය මණ්ඩලයක් යොදවා වරායේ ගොඩගැසී ඇති කන්ටේනර්, නිශ්කාශනය කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇති.
එම වැඩපිළිවෙළ සඳහා පූර්ණ සහාය ලබාදෙන්නැයි, ශ්‍රී ලංකා රේගුව, අදාළ සියලු පාර්ශවල වලින් ඉල්ලීමක් කළේ ය.