දුම්රිය කාලසටහන් වෙනස් කිරීමට අවධානය...

දුම්රිය කාලසටහන් වෙනස් කිරීමට අවධානය...

by Staff writer 30-01-2025 | 8:54 AM

COLOMBO (News1st) - දුම්රිය කාලසටහන් වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේණ මහතා සඳහන් කළේ, ඉල්ලුමට අදාළ ප්‍රවාහන පහසුකම් සැපයීමක් සිදුනොවීමෙන් දුම්රිය E - Ticket වංචා සිදුවන බවයි.

එමෙන්ම පිළිසකර කරනු ලබන මැදිරි ධාවනයට එක්කිරීම කඩිනම් කිරීම ද මේ වනවිට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.