එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, වයඹ සහ දකුණූ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.