නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා සඳහන් කළේ නිවාස දස ලක්ෂයක් ව්‍යාපෘතිය යටතේ ඉදි කරන බව පැවසුවද ඉදිකර ඇත්තේ නිවාස 90,000 ක් පමණක් බවයි.
ඉන් ඇතැම් නිවාස ලබා දී ඇත්තේ නුසුදුස්සන්ට බව ද හෙළිව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.