COLOMBO (News 1st) - 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද(22) දෙවැනි දිනටත් පැවැත්වේ.
ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන්නේ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.