ගාසා සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාවේ ප්‍රශංසාවට

ගාසා සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාවේ ප්‍රශංසාවට

by Staff writer 20-01-2025 | 2:43 PM

COLOMBO (News 1st) -

ගාසා සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීම, අභ්‍යන්තර අවතැන් වූවන් ගාසා හි ඔවුන්ගේ පදිංචි ස්ථාන වෙත ආපසු යැවීම සහ ගාසා හි ජනතාවට මානුෂීය ආධාර සැපයීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.