පළාත් ආණ්ඩුකාර ජයන්තලාල් රත්නසේකර මහතා සඳහන් කළේ, අදට නියමිත වාර විභාග ද අවලංගු කර ඇති බවයි.
ඒ අනුව එම විභාග ලබන සෙනසුරාදා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
මීට අමතරව, උතුරු මැද පළාතේ සියලු පාසල් ද අද වසා තැබීමට තීරණය කර ඇතැයි, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ