ඒ , අද දින කාර්යාක්ෂමතා කඩඉම් විභාගයකට සහභාගි වන දුම්රිය රියදුරන් පිරිසක් ද්විත්ව සේවා මුරවල නොයෙදීම සහ නිවාඩු දැමීම හේතුවෙනි.
දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. කොන්තසිංහ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ඊයේ ( 18) දිනයේදී ද දුම්රිය ගමන්වාර රැසක් අවංගු කළ බවයි.
කෙසේවෙතත් නගරාන්තර දුම්රිය සහ දුර ගමන් සේවා දුම්රිය සැලසුම් කළ කාලසටහන් අනුව ධාවනයට උපරිම පියවර ගෙන තිබේ.