ඒ පවතින ඊසාන දිග මෝසම් තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙනි.
කාර්යේ නියුතු කාළගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසුවේ උතුරු මැද ,ඌව සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම ,වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ට වැඩි වැසි ඇති වන බවයි.