එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ මෙරට ජීවත්වන පුද්ගලයින්ගේ පරිභෝජන රටාව මෙහිදී අධ්‍යනය කරන බවයි.
ඒ අනුව දිවයින පුරා ගෘහ ඒකක 25, 000 ක නියැදියක් මෙහිදි අවරණය කරන බව ඇය සඳහන් කළා ය.