පොලිසිය පැවසුවේ, රැසියානු ජාතික සංචාරකයින් ප්රවාහනය කළ බස් රථයක් සිමෙන්ති පැටවූ ලොරියක ගැටිමෙන් අද අලුයම අනතුර සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ සංචාරකයින් රැගත් බස් රථයේ රියැදුරායි.
තුවාල ලැබූ රුසියානු සංචාරකයින් 15 දෙනෙකු රෝහල්ගත කර තිබේ.