COLOMBO (News 1st) - අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු ඛාණ්ඩවලට 20% කින් විදුලිය ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.