ඒ අනුව කොළඹ 12, 13, 14, සහ කොළඹ 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
කොළඹට සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ ය.