එහි සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ, අද පෙරවරුවේ හැටන් දක්වා අතිරේක බස් රථ 8 ක් යෙදවූ බවයි.
ගම්බිම් බලා ගිය පිරිස් සඳහා යළි කොළඹට පැමිණීමට හෙට සිට බස් ධාවනය කෙරෙන බවද සභාපතිවරයා සඳහන් කළේ ය.