නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසුවේ, දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ කටයුතු මේවන විට අවසන් කර ඇති බවයි.
Clean Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජිකයින්ගේ මැදිහත්වීමෙන්.
දිස්ත්‍රික් මට්ටමේ ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් වැඩසටහන පිළිබඳ සෙසු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම කළ යුතු බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා පැවසුවේ, එම කටයුතු කඩිනමින් අවසන් කළ යුතුව ඇති බවයි.