ඒ, අද සිට ක්රියාත්මක වන පරිද්දෙන් ය.
මින් පෙර එම ධුරයේ කටයුතු කළ ඩබ්ලිව් කේ ඩී විජේරත්න මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ඉල්ලා අස්වූ අතර එතැන් සිට එහි රාජකාරි සිදු කළේ කොමිසමේ අතිරේක අධ්යක්ෂ ජනරාල් එම් ආර් වයි කේ උඩවෙල මහත්මියයි.