ඒ අද (08) පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් , වැඩබලන පොලිස්පතිවරයා සමග එලෙස සාකච්ඡාවක නිරත විය.
මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමට බස් සංගම් තීරණය කර තිබුණේ පොලීසිය බස් රථවලට බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහායි.