වික්රමතුංග මහතා සිහිපත් කරමින්, බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පෙරවරුවේ ගුණ සැමරුමක් පැවැත්විය.
ලසන්ත වික්රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්රමතුංග මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම පැවැත්විය.
සිවිල් ක්රියාකාරීන්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් ද එහි පැමිණ සිටියේ ය.