ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධ නඩු විභාගය අවසන් වන තුරු ඔවුන් ගුවන් හමුදා කඳවුරේ රඳවා තබන බවයි.
වයස අවුරුදු 16 ට වැඩි පිරිමි ළමුන් 24 දෙනෙක්,වයස අවුරු16 වැඩි ගැහැණු ළමුන් 28 දෙනෙක්,වයස අවුරු16 අඩු පිරිමි ළමුන් 24දෙනෙක්,වයස අවුරු16 අඩු ගැහැණු ළමුන් 27 දෙනෙක් ,එම පිරිස අතර වේ