ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයී.
දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවර, පුනර්ජනනීය බලශක්ති සහ රැකියා උත්පාදන යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුව තිබිණි.
ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා පාලන ක්‍රමය ඩිජිටල් කිරීමේ ආණ්ඩුවේ අඛණ්ඩ උත්සහය පිළිබඳව ද, අග්‍රාමාත්‍යවරිය එහිදී තානාපතිනිය දැනුවත් කළේ ය.