X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවය.
රටක දේශපාලන වෙනස්කම් සිදුවුවත්, වෙනස් නොවන නිවැරදි ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම අතිශය වැදගත් බව ද ලේකම්වරයා නිකුත් කළ X පණිවුඩයේ සඳහන් විය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රට බංකොලොත්භාවයෙන් ඉවත්වීම තුළ ආරම්භ වන නව ගමනට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි