.webp)
COLOMBO (News 1st)–
සිලින්ඩරය ලකුණින් පසුගිය මහ මැතිවරණයට තරග කළ පක්ෂ ගණනාවක් පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරිමට එකඟතාවකට පැමිණ තිබේ.ඒ අද පස්වරුවේ කොළඹ පැවති හමුවකින් අනතුරුවයි
හමුව පැවැත්වුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ය,