පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර -ජනාධිපති

by Staff writer 18-12-2024 | 1:06 PM

COLOMBO (News 1st):

විධිමත් සැලසුමක් යටතේ පෞද්ගලික වාහන ආනයනයට ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදා සිට අවසර දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.