COLOMBO (News 1st)–
ප්රමාදයකින් තොරව පොහොර සහනාධාරය ලබාදීමට අදාළව සාකච්ඡා පවත්වා කඩිනමින් ක්රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.