COLOMBO (News 1st): නව කථානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තෝරා පත් කරගෙන තිබේ.
ඔහුගේ නම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර, ස්ථිර කළේ, බිමල් රත්නායක මහතා විසිනි.