COLOMBO (News 1st) - බදුල්ල - පස්සර මාර්ගය සහ ඇල්ල - වැල්ලවාය මාර්ගය භාවිතයේදී විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඊට හේතුවයි.