සිරිමා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහතෙරණිය මෙරටට වැඩම කිරිම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම පොහොය බෞද්ධයින්ට සුවිශේෂි වේ.