කොළඹ විශ්වවිද්‍යාලයේ භෞථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ, ජෙමිනිඩ් උල්කා වර්ෂාව දැක බලා ගැනීමට ලාංකිකයින්ට හැකි නමුත්, එය හොඳින් දැකබලා ගැනීමට නොහැකි බවයි.
සඳට පිටුපා උල්කා වර්ෂාව නරඹන්නැයි, මහාචාර්යවරයා ජනතාවට දැනුම් දෙන්නේය.